Crypto Basics – 02

Uncategorized
Wishlist Share

About Course

Cryptocurrency Market එක තේරුම් ගනිමු – Crypto Trading වල මූලික පදනම!

Forex වගේම Crypto කියන්නෙත් අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු වෙනමම Market එකක්. Bitcoin, Ethereum ඇතුළු Crypto වෙළඳපොලේ advanced analysis කරන්න කලින්, මේ Digital Assets වැඩ කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අනිවාර්යයි. මේ “Crypto Basics” Course එකෙන් අපි Crypto ලෝකයේ මූලික සංකල්ප සරලව පැහැදිලි කරනවා.

මේ Course එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල්:

  • Cryptocurrency සහ Blockchain කියන්නේ මොකක්ද? Crypto market එකේ මූලික තාක්ෂණය සහ හැසිරීම.

  • Exchanges සහ Wallets: Binance වගේ Centralized Exchanges (CEX) සහ Decentralized Exchanges (DEX) පාවිච්චි කරන්නේ කොහොමද? Coins ආරක්ෂිතව තියාගන්නේ කොහොමද?

  • Spot vs Futures Trading: Crypto වල Spot trading සහ Futures trading අතර තියෙන වෙනස.

  • Stablecoins සහ Altcoins: වෙළඳපොලේ තියෙන විවිධ coins වර්ග අඳුරගැනීම.

  • Market Volatility: Crypto market එකේ වෙනස්වීම් සහ අවදානම කළමනාකරණය කරගන්නා ආකාරය.

Forex සහ Crypto කියන Markets දෙකේම Basics හරියටම ඉගෙන ගත්තට පස්සේ, ඔයා ඊළඟට තියෙන Advanced Trading Modules වලට යන්න සම්පූර්ණයෙන්ම සූදානම්. එහෙනම්, Crypto පාඩම් මාලාවෙන් හම්බවෙමු!

Show More

Course Content

Crypto Introduction – Crypto Trading කියන්නේ මොකක්ද ..? තේරෙන සිංහලෙන් ඉගෙන ගමු .

Trading Method (spot )

Trading Method (future)

Long term investing 01

Long term investing 02

Special Session 01 – Blockchain & Coin Research

Student Ratings & Reviews

No Review Yet
No Review Yet