Forex Fundamentals – 05

Uncategorized
Wishlist Share

About Course

Chart එකට එහා ගිය සැබෑ ලෝකයේ ආර්ථිකය Market එක පාලනය කරන්නේ කොහොමද?

Technical Analysis (Retail Concepts, SMC) වලින් අපි Chart එකේ Pattern සහ Structure එක හඳුනාගත්තා. හැබැයි Chart එකේ සිද්ධ වෙන වේගවත් වෙනස්වීම් (Volatility) පිටුපස තියෙන සැබෑ හේතුව තමයි ලෝක ආර්ථිකය සහ ප්‍රවෘත්ති. මේ “Forex Fundamentals” Course එකෙන් අපි කතා කරන්නේ ලෝකයේ ආර්ථික දත්ත, මහ බැංකු තීරණ සහ භූ දේශපාලනික සිදුවීම් (Geopolitical events) ඔයාගේ Trades වලට බලපාන්නේ කොහොමද කියන එක ගැනයි.

මේ Course එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල්:

  • ප්‍රධාන ආර්ථික දත්ත (Economic Indicators): NFP (Nonfarm Payrolls), CPI (Inflation/උද්ධමනය), PPI, සහ GDP වගේ ඉතා වැදගත් ආර්ථික දත්ත නිකුත් වෙද්දී Market එක හැසිරෙන ආකාරය.

  • Central Banks සහ පොලී අනුපාත (Interest Rates): ඇමරිකාවේ Federal Reserve (Fed) ඇතුළු ලෝකයේ ප්‍රධාන මහ බැංකු වල තීරණ සහ පොලී අනුපාත වෙනස්වීම් Currency Pairs සහ Gold (XAU/USD) වලට ඍජුවම බලපාන විදිහ.

  • News Trading කළමනාකරණය: Forexfactory හෝ Investing.com වගේ sites හරහා High-impact news කියවන්නේ කොහොමද? ඒ වගේ වෙලාවට trade කරන නිවැරදි ක්‍රමවේදය සහ අවදානමෙන් බේරෙන හැටි.

  • Fundamental + Technical ගැළපීම: අපි කලින් ඉගෙන ගත්ත SMC සහ Technical කරුණු එක්ක මේ Fundamental දත්ත එකතු කරලා වඩාත් සාර්ථක Trade Setup එකක් හදාගන්නා ආකාරය.

Chart එකේ යන දිශාව පිටුපස තියෙන සැබෑ ආර්ථික හේතුව තේරුම් ගත්තාම, ඔයාගේ Trading තීරණ ගොඩක් නිවැරදි වෙනවා වගේම Confident වෙනවා. මේ දැනුමත් එක්ක අපි ඊළඟට ICT වගේ තවත් Advanced ක්‍රමවේදයකට යමු!

Show More

Course Content

Introduction to Forex and Fundamental Analysis

  • Introduction to Forex and Fundamental Analysis
    02:01:48

Monetary Policies and Central Bank Roles

Market Movers and Data Analysis

Market Reactions and Sentiments

Advanced Trading Strategies and Inter-market Analysis

Student Ratings & Reviews

No Review Yet
No Review Yet