Mastering Elliott Wave & Neo Wave Theory – 09

Uncategorized
Wishlist Share

About Course

Market එකේ අනාගත හැසිරීම කලින්ම දකින්න: Waves එක්ක Market එක කියවමු .

SMC සහ ICT වලින් ආයතන (Institutions) trade කරන තැන් අඳුරගත්තට පස්සේ, “Market එක ඊළඟට කොච්චර දුරක් යයිද? ඒ යන ගමන කොහොම වෙයිද?” කියලා කලින්ම අනුමාන කරන්න පුළුවන් ප්‍රබලම ක්‍රමවේදය තමයි Elliott Wave සහ Neo Wave Theory කියන්නේ. මේ Course එකෙන් අපි කතා කරන්නේ Market එකේ ගමන් කරන නිශ්චිත රටාවන් (Waves) කියවලා, අනාගත මිල වෙනස්වීම් ඉතාමත් නිවැරදිව (Precision) පුරෝකථනය කරන ආකාරයයි.

මේ Course එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල්:

  • Impulse Waves : Market එකේ ප්‍රධාන trend එක දිශාවට ගමන් කරන Impulse සහ Terminal Impulse Wave වල නීති සහ හැසිරීම් නිවැරදිව හඳුනාගන්නා ආකාරය.

  • Correction Waves : ප්‍රධාන trend එකට විරුද්ධව ගමන් කරන Zigzag සහ Flat Corrections අඳුරගෙන, ඒවා අවසන් වන තැන් හරියටම සොයාගැනීම.

  • Triangle Patterns : Market එකේ සිදුවන සංකීර්ණ හැසිරීම් වන Contracting, Expanding, Neutral සහ Extracting Triangles මගින් ඊළඟට සිදුවන විශාල චලනයන් කල්තියා හඳුනාගැනීම.

  • Advanced Wave Patterns: Alternation නීතිය, Diametrical Waves, Symmetrical Patterns සහ සංකීර්ණ Combination Waves හරහා Market එකේ ඕනෑම අමාරු අවස්ථාවක් (Complex Structure) නිවැරදිව විශ්ලේෂණය කිරීම.

Neo Wave කියන්නේ සාමාන්‍ය Elliott Wave වලටත් වඩා නීති රීති තදින්ම තියෙන, අතිශය නිවැරදි ක්‍රමවේදයක්. මේ Waves කියවන්න පුරුදු වුණාම, ඔයාට Market එකේ අනාගතය Chart එකේ චිත්‍රයක් වගේ පැහැදිලිව දකින්න පුළුවන් වේවි. එහෙනම්, 10  වෙනි පාඩමෙන් හම්බවෙමු!

Show More

Course Content

01.Introduction and Impulse Waves

  • 01.Introduction and Impulse Waves
    02:38:14

02.Trending Impulse

03.Terminal Impulse

04.Zigzag Correction

05.Flat Correction

06.Contracting Triangle

07.Expanding Triangles

08.Neutral Triangles

09.Extracting Triangles

10.Alternation

11.Diametrical Waves

12.Symmetrical Patterns

13.Combination Wave

Student Ratings & Reviews

No Review Yet
No Review Yet