Forex Basics – 01

Uncategorized
Wishlist Share

About Course

Forex Trading ලෝකයට පිවිසෙන ඔබට, ශක්තිමත්ම අත්තිවාරම!

Trading වලදී Advanced Analysis (SMC, ICT, Order Flow, Neo Wave වැනි ක්‍රමවේද) ඉගෙන ගන්න කලින්, Market එකේ මූලික හැසිරීම ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්නම ඕනේ. මේ “Forex Basics” Course එකෙන් අපි කතා කරන්නේ කිසිම අත්දැකීමක් නැති කෙනෙක්ට වුණත් Forex Market එකේ අත්තිවාරම හරියටම හදාගන්න විදිහ ගැනයි.

මේ Course එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල්:

Forex Market එක කියන්නේ මොකක්ද? ලෝකයේ ලොකුම financial market එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද?

මූලික සංකල්ප (Basic Terminology): Pips, Lot Sizes, Leverage, Spread, සහ Margin කියන්නේ මොනවද කියලා සරලව.

Currency Pairs: Major, Minor සහ Exotic pairs අඳුරගන්න විදිහ සහ ඒවායේ හැසිරීම්.

Market Sessions: Trade කරන්න හොඳම සහ අවදානම් සහගතම වෙලාවල් මොනවද? (Asian, London, New York sessions).

Brokers සහ Platforms: IC Market / Exness සහ MT4/MT5 පාවිච්චි කරලා මුලින්ම  පටන් ගන්නේ කොහොමද?

මේ Basic foundation එක clear කරගත්තට පස්සේ, ඔයාට අපේ ඊළඟ advanced analysis methods වලට කිසිම පැටලිල්ලක් නැතුව ලේසියෙන්ම යන්න පුළුවන්. පළවෙනි පාඩමෙන් හම්බවෙමු!

Show More

Course Content

Forex Introduction

Trading Account Creation (Brocker)

Trading Essentiol

Student Ratings & Reviews

No Review Yet
No Review Yet