Retail Concepts -03

Uncategorized
Wishlist Share

About Course

Trading Chart එකක් කියවන්න පටන් ගනිමු – Retail Trading වල මූලික සිද්ධාන්ත!

Forex සහ Crypto වල Basics ඉගෙන ගත්තට පස්සේ, ඔයාගේ ඊළඟ පියවර වෙන්නේ Chart එකක් දිහා බලලා තීරණ ගන්න ඉගෙන ගන්න එකයි. ලෝකයේ වැඩිපුරම traders ලා පාවිච්චි කරන සාම්ප්‍රදායික (traditional) analysis ක්‍රමවේද තමයි මේ “Retail Concepts” යටතේ අපි කතා කරන්නේ. ඉස්සරහට SMC, ICT වගේ Advanced Institutional Concepts වලට යද්දී, Retail traders ලා හිතන විදිහ සහ Liquidity එකතු වෙන තැන් හරියටම අඳුරගන්න නම් මේ දැනුම ඔයාට අත්‍යවශ්‍යයි.

මේ Course එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල්:

  • Candlestick Patterns : Market එකේ Buyers ලා සහ Sellers ලාගේ හැසිරීම් Candles හරහා කියවන්නේ කොහොමද? මිල වෙනස් වන බව පෙන්නුම් කරන ප්‍රබල Candlestick රටා මොනවද?

  • Chart Patterns : මිල ගමන් කරන දිශාව කලින් අනුමාන කරන්න පුළුවන් ප්‍රධාන හැඩතල සහ රටා අඳුරගැනීම.

  • Support & Resistance : Market එකේ මිල හැරෙන ප්‍රධාන තැන් (Turning points) නිවැරදිව ලකුණු කරගන්නා ආකාරය සහ ඒ ආශ්‍රිතව trade කරන නිවැරදි ක්‍රමවේදය.

සාම්ප්‍රදායික Retail Analysis හරියටම ප්‍රගුණ කළාට පස්සේ, Market එකේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ගැඹුරින් තේරුම් ගන්න ඊළඟට තියෙන Advanced Modules වලට ඔයාට ඉතාමත් ලේසියෙන් යන්න පුළුවන්. එහෙනම්, තුන්වෙනි පාඩමෙන් හම්බවෙමු!

Show More

Course Content

01.Candlestick Patterns

02.Support & Resistance

03.Chart Patterns

Student Ratings & Reviews

No Review Yet
No Review Yet